සී/ස ජයන්තිපුර විවිධ සේවා සමූපකාර සමිතියේ දැනට පුරප්පාඩු පවතින නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී(මූල්‍ය) තනතුර සඳහා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සමිති අභ්‍යන්තරයෙන් සම්මුඛ පරික්ෂණ පැවැත්වීම.
සී/ස අනුරාධපුර විවිධ සේවා සමූපකාර සමිතියෙහි පුරප්පාඩු පවතින නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි(මූල්‍ය) තනතුර සඳහා සමිති අභ්‍යන්තරයෙන් අයදුම්පත් කැඳවීම.
සී/ස රාජාංගනය විවිධ සේවා සමූපකාර සමිතියෙහි පුරප්පාඩු පවතින ප්‍රධාන විදායක නිලධාරි තනතුර සඳහා සමිති අභ්‍යන්තරයෙන් අයදුම්පත් කැඳවීම.
සී/ස කාගම ග්‍රාමීය සම්පත් සංවර්ධන සමූපකාර බැංකු සමිතියෙහි පුරප්පාඩු පවතින ප්‍රධාන විදායක නිලධාරි තනතුර සඳහා සමිති අභ්‍යන්තරයෙන් අයදුම්පත් කැඳවීම.