මෙහෙවර
තෘප්තිමත් සමූපකාර කාර්යය මණ්ඩලයක් ,උසස් මට්ටමේ සේවාවක්.
දැක්ම
සමූපකාර සේවකයින්ගේ ආයතනික ගැටළු හා සේව්‍ය සේවක ගැටුම් නිරාකරණය සහ ආයතනික ධාරිතාව වර්ධනය සියලු පාර්ශවකරුවන්ගේ මනා සහභාගිත්වයෙන් යහපාලනය පවත්වා ගනිමින් තෘප්තිමත් කාර්යය මණ්ඩලයක් බිහිකොට සමූපකාර සේවාව උසස් මට්ටමකට ගෙන ඒමට අඛණ්ඩව දායක වීම.
මහීපාල හේරත් මැතිතුමා
ගරු ආණ්ඩුකාරතුමා
එල්.ජේ.එම්.ජි.චන්ද්‍රසිරි බණ්ඩාර
ප්‍රධාන ලේකම්තුමා
ටී.එම්.ජී.එන්.ජේ.මල්වැව
ලේකම්තුමිය
ආයතන හැදින්වීම
1994 අංක 09 දරන ප්‍රඥපතිය අනුව (NCP/PC/FC/4/4 ප්රඥප්තිය/2 හා 1996.01.19 දිනැති ගරු ආණ්ඩුකාරතුමා විසින් අනුමත කරන ලදි.) උතුරු මැද පළාත් සමූපකාර සේවක කොමිෂන් සභාව ස්ථාපිත කර ඇත. එම ප්රඥප්තියට අනුව රෙගුලාසි සකස් කර ගැසට් පත්‍රයේ පළ කරන තෙක්, 1972 අංක 12 දරන සමූපකාර සේවක කොමිෂන් සභා පනත යටතේ සම්පාදිත රෙගුලාසි අනුව කටයුතු කිරීමට උතුරු මැද පළාත් සමුපකාර අමාත්‍යංශ ලේකම්ගේ අංක 1994.10.03 දිනැති ලිපියෙන් ලබා දී ඇති අනුමැතිය අනුව මෙහි කටයුතු අරඹා ඇත.
භාගත
ව්‍යාපෘති
පුවත්
වෙනත්
තොරතුරු දැන ගැනීමේ නිළධාරි
ගීතානි පල්ලේකුඹුර මෙනවිය
පරිපාලන නිලධාරි
තොරතුරු දැන ගැනීමේ පනත ?
තොරතුරු දැන ගැනීමේ පනත යනු කුමක්ද?
තොරතුරු දැන ගැනීමේ පනත හැදින්වීම
තොරතුරු දැන ගැනීමේ පනත
වැඩි විස්තර
විශේෂ දැන්වීම්
පුවත් / වැඩසටහන්
අප ගැන
December 20, 2023
වැඩි විස්තර
ඔබේ අදහස අපට කියන්න
අවශ්‍ය දේ පමණක් ඇතුලත් කරන්න
යොමු කරන්න